හදුන්වාදිම
අපි විවිධ ජාතීන් සමග අදහස් හුවමාරු කර ගන්න විවිධ භාෂා භාවිතා කරනවා. ඒවෙග්ම තමයි computer එකත් අපි දන්න භාෂා දන්නෙ නැහැ. එම නිසා අපිට Computer එක සමඟ communicate කරන්නත් භාෂාවන් භාවිතා කරන්න සිදු වෙනවා. ඒකට හේතුව අපි තරම් computer එක මිටරයක් නොවීමයී. Computer එක දන්ෙන් binary (2 පාදෙය් සංඛ යා) විතරයි. ඒකියන්ෙන අපිට පරිඝණකය හා අදහස් හුවමාරු කර ගත හැකිවන්නෙ 0 හා 1 යන සංඛා භාවිතෙයන් පමණී.
ඒත් binary අපිට ෙත්රුම් ගන්න අමාරුයි.ඉතින් අපිට සිද්ධ ෙවනවා computer programming language එකක් පාවිච්චි කරන්න.හැම language එකකම තියනවා key words, symbols සහ syntaxes කියලා ෙද්වල් ටිකක්. අපි ඉස්සරහට බලමු ඒෙමොනවාද කියලා.අපි programming කිරීෙම්දී සිද්ධ කරන්ෙන් ෙම් ෙද්වල් පාවිච්චි කරලා අපිට අවශය output එක ලබාගන්න වුවමනා පියවර ටික coding කිරීමයී.විවිධ languages වල විවිධ keywords syntaxes තියනවා.
දැන් අපි පරිඝණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ.
ඊට කලින් අපි ෙලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් ඒවාට නම හැදුන හැටිත් කතා කරමූ
No comments:
Post a Comment