Tuesday, December 3, 2013

                                                                   හදුන්වාදිම





අපි විවිධ ජාතීන් සමග  අදහස් හුවමාරු කර ගන්න විවිධ භාෂා භාවිතා කරනවා. ඒවෙග්ම තමයි computer එකත් අපි දන්න භාෂා දන්නෙ නැහැ. එම නිසා අපිට Computer එක සමඟ communicate කරන්නත් භාෂාවන් භාවිතා කරන්න සිදු වෙනවා. ඒකට හේතුව අපි තරම් computer එක මිටරයක් නොවීමයී. Computer එක දන්ෙන් binary (2 පාදෙය් සංඛ යා) විතරයි. ඒකියන්ෙන අපිට පරිඝණකය හා අදහස් හුවමාරු කර ගත හැකිවන්නෙ  0 හා 1 යන සංඛ􀉕ා භාවිතෙයන් පමණී.
ඒත් binary අපිට ෙත්රුම් ගන්න අමාරුයි.ඉතින් අපිට සිද්ධ ෙවනවා computer programming language එකක් පාවිච්චි කරන්න.හැම language එකකම තියනවා key words, symbols සහ syntaxes කියලා ෙද්වල් ටිකක්. අපි ඉස්සරහට බලමු ඒෙමොනවාද කියලා.අපි programming කිරීෙම්දී සිද්ධ කරන්ෙන් ෙම් ෙද්වල් පාවිච්චි කරලා අපිට අවශය output එක ලබාගන්න වුවමනා පියවර ටික coding කිරීමයී.විවිධ languages වල විවිධ keywords syntaxes තියනවා.
දැන් අපි පරිඝණක භාෂා ගැන විස්තරාත්මකව කතා කරමූ.
ඊට කලින් අපි ෙලෝකයට බිහිවූ computer languages වල නම් ලැයිස්තුවකුත් ඒවාට නම හැදුන හැටිත් කතා කරමූ
                              Java ඉගෙන ගනිමු


1.    අපි මුලින්ම බලමු අපගෙ computer එක තුල java තියෙනවද කියල.
                 
මුලින්ම රුප සටහනෙ පරිදි Commend prompt එක open කර ගන්න.

1
2
                                              
  



එහි javac ලෙස ටයිප් කරන්න.එවිට පහත පරිදි දිස් උවහොත් ඔබෙ පරිගනකයෙ java install කර අත.

3



එසෙ නති උවහොත් පහත අති click එකෙන් java (jdk-6u12-windows-i586-p.)download කර ගන්න.




2.    දැන් අපි මුලින්ම බලමු java install කරගෙන අපට java වලින් වඩ කර ගන්න තත්වයට path සාදා ගන්නෙ කොහමද කියල.


ඔයා jDK install කර ගත්තට පස්සෙ ඔයගෙ compuer එකෙ

           1   C      
2   Program Files         
3   Java        
4   jdk1.6.0_12        
5   bin


මෙ path එකට යන්න. මෙකෙ සමහර අයගෙ Program Files වෙනුවට Program Files (x86) ලෙස තියෙයි.
දන් අපි බලමු කොහමද path එක set කරගන්නෙ කියල.





මුලින්ම උඩින් කීව වගෙ ඩිල තියෙන path එකට යන්න.එ path එක copy කරගෙන පහල රුපයෙ පෙනෙන පරිදි my computer properties ගොස් Advanced system settings යන්න




4


                                                       















5


















6























7




 අහි අති Environment Variables click කරන්න.
එවිට එන මෙම window එකෙ edit ගොස් එහිඅට්  කිසිදු ඩෙයක් වෙනස්         නොකොට අගට ; තබා ඔබ කලින් කොප්යි කර ගත් path එක දමා OK කර ගන්න. ඩන් ඔබේ පරිගනකය java වලට සුදානම්.