Java ඉගෙන ගනිමු
1.
අපි මුලින්ම බලමු අපගෙ computer එක තුල java තියෙනවද කියල.
මුලින්ම රුප සටහනෙ පරිදි Commend prompt එක open කර ගන්න.
![]() |
| 1 |
![]() |
| 2 |
එහි javac ලෙස ටයිප් කරන්න.එවිට පහත පරිදි දිස්
උවහොත් ඔබෙ පරිගනකයෙ java install කර
අත.
![]() |
| 3 |
එසෙ නති උවහොත් පහත අති click එකෙන් java (jdk-6u12-windows-i586-p.)download කර ගන්න.
2. දැන් අපි මුලින්ම බලමු java install කරගෙන
අපට java වලින්
වඩ කර ගන්න තත්වයට path සාදා
ගන්නෙ කොහමද කියල.
ඔයා jDK install කර ගත්තට පස්සෙ ඔයගෙ compuer
එකෙ
2 Program Files
3 Java
4 jdk1.6.0_12
5 bin
දන් අපි බලමු කොහමද path එක set කරගන්නෙ කියල.
මුලින්ම උඩින් කීව වගෙ ඩිල තියෙන
path එකට යන්න.එ path එක copy කරගෙන පහල රුපයෙ පෙනෙන පරිදි my
computer properties ගොස් Advanced
system settings යන්න
![]() |
| 4 |
![]() |
| 5 |
![]() |
| 6 |
![]() |
| 7 |
අහි අති Environment Variables click කරන්න.
එවිට
එන මෙම window එකෙ edit
ගොස් එහිඅට් කිසිදු ඩෙයක් වෙනස් නොකොට අගට” ; ”තබා ඔබ කලින්
කොප්යි කර ගත් path එක
දමා OK කර ගන්න. ඩන්
ඔබේ පරිගනකය java වලට
සුදානම්.







No comments:
Post a Comment